ආරාධනයයි! – පාරම්පරික සහල් පිළිබද විද්වත් කතිකාව

මෙම ආරාධනය අන් අයට ද යොමුකර කතිකාව හා සම්බන්ධ වන ලෙස ඔවුන් හට ද විවෘතව ආරාධනාකිරීම තුළින් පාරම්පරික ඥානය ජනගතකිරීමේ මේ ව්‍යායාමට අපි සැවොම එක්වෙමු.

ස්තුතියි!

ඔබේ අදහස් ඇත්නම් යොමු කරන්න

ජං.දු.අං – 0702096563

ඊ ලිපිනය – heritage.gmoa@gmail.com

Please forward this open invitation about the symposium to others and join us in the process of sharing traditional knowledge among general public.

Thank you!

If you have any suggestions or comments, Please let us know

Mobile No – 0702096563

E-mail – heritage.gmoa@gmail.com