♦ GMOA convenes common forum to get to the bottom of Kidney disease
♦ GMOA warns about danger of consuming white bread, imported grapes
♦ Sirisena emphasizes the heavy burden placed on docs
- The Island 30-09-2013
♦ සෞඛ්‍ය පුටු ගැටුමෙන් ඩෙංගුවාට රජ මඟුල්
♦ යකඩ පෙති බිව් සිසුන් ගුරුවරුන් අසාධ්‍යව රෝහලේ
- දිවයින 30-09-2013
♦ ජාතික රෝහලේ හදිසි ස්නායු සැත්කම් ගැන වාර්තාවක් ඉල්ලයි
♦ වැඩ බලන ඩෙංගු ලොක්කා ඉවත් වෙයි
- රිවිර 30-09-2013
♦ වෛද්‍ය ස්ථාන මාරු නිසි ලෙස ක්‍රියාත්මකවී නෑ: පර්යන්ත රෝහල් රැසක් වැසී යන ලකුණු
- මව්බිම 30-09-2013
♦ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්
- දිවයින 29-09-2013
♦ GMOA faults Jaffna hospital head for closure of 14 rural hospitals
♦ National Drug Policy a watered down version?
♦ WHO identifies cadmium and pesticides as root cause of kidney disease
- The Island 28-09-2013
♦ රජරට වකුගඩු රෝගයට හේතුව තීරණය කරන්න කොමිසමක් ඕනෑ – ර.වෛ.නි.ස.
♦ කිරිපැකට් වල ඩීසීඩී. නැති බව ඇලවූ ලේබල් තහවුරු කළේ කවුරුන්ද යන්න සඳහන් නැහැ – ර.වෛ.නි.ස.
- දිවයින 28-09-2013
♦ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 13ක් වහාම රෝහල්වලින් ඉවතට
♦ මාරවිල රෝහලේ සිසේරියන් සැත්කමකදී බිලිඳාත් කැපිලා
♦ ඩෙංගු ලොක්කා ඉවත් කර වසරයි ; තවමත් පුටුව හිස්
- රිවිර 28-09-2013
♦ Top doc blames eateries for food poisoning
- The Island 27-09-2013
♦ හොරණ රෝහල් අධ්යක්ෂවරයාට එරෙහිව ප්‍රදේශවාසින්ගෙන් පැමිණිළි
- අද දෙරණ 27-09-2013
♦ ගත වූ මාස 09 ට ඩෙංගු රෝගීහු විසි දහසක්
♦ කරාපිටියේ කුඩා දරුවන්ට එංගලන්ත හදවත් සැත්කම්
♦ උතුරු මැද අඩු වයස් ගැබ් ගැනීම් වැඩිවෙලා
♦ වස විස පිරි පෝෂණ පැකට්වලට අද ජනතාව ඇබ්බැහි වෙලා
♦ දිවයින පුරා රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්
- දිවයින 27-09-2013
♦ ඉන්දීය ඖෂධ නියෝජිතයන්ගෙන් කෝපි බොන්න සෞඛ්‍ය ලොක්කන්ට ආරාධනා
- දිනමිණ 27-09-2013
♦ වෛද්‍ය ස්ථාන මාරු නිසා අනුරාධපුර රෝහලේ අද සිට වෛද්‍ය ප්‍රතිකාර ඒකක කීපයක් වැසේ
♦ මවකගේ කුසේ ගර්භාෂ දෙකක සිටි බිලිඳියන් සිසේරියන් සැත්කමකින් එළියට
- රිවිර 27-09-2013
♦ Docs’ transfers affect some hospitals; problem won’t last long, says Ministry
- The Island 26-09-2013
♦ මැලේරියාව තුරන් කරන්න කෑගල්ලේ වැඩසටහන්
- දිනමිණ 26-09-2013
♦ ඒඩ්ස් ලෝකයේ අඩුවෙයි – ලංකාවේ වැඩිවෙයි
- ලක්බිම 26-09-2013
- The Island 25-09-2013
- දිවයින 25-09-2013
♦ ජනතාවට හොර කරන ෆාමසිවලට වැඩ වරදී
- දිනමිණ 25-09-2013
♦ වෛද්‍ය ස්ථාන මාරුවීම් නිසා රට පුරා ප්‍රධාන රෝහල්වල සැත්කම් 50කින් අඩුවෙයි
♦ ඖෂධ පනත උල්ලංඝනය කරන ඔසුසල් හිමියන්ට නඩු
♦ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුතුව තහනම්
♦ කළුතර නගර සභා දියවැඩියා සායනයේ දී එකම කටුවෙන් කිහිප දෙනකුගේ ලේ අරන්
- රිවිර 25-09-2013
♦ කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාවට මුදල් වෙන්කර නැහැ
- මව්බිම 25-09-2013
♦ Nat. blood centre employees threaten strike
- The Island 24-09-2013
♦ ගල්ගමුව දිස්ත්‍රික් රෝහල අංග සම්පූර්ණ මූලික රෝහලක් ලෙස සංවර්ධනය කෙරේ
- දිවයින 24-09-2013
♦ කරාපිටිය රෝහලේ මාසයක සිට එම්.ආර්.අයි.-සී.ටී. ස්කෑන් කැඩිලා
- රිවිර 24-09-2013
♦ කඹුරුපිටියේ කුණු රෝහල ලෙඩ කරවයි
- දිවයින 23-09-2013
- රිවිර 23-09-2013
♦ කොම්පැනි තහනමින් පසසේ ඖෂධ මාෆියාව ඉවරද?
♦ සෙංගමාලය බිබිලේ බොන වතුරද අපලේ
- දිවයින 22-09-2013
♦ SC suspends pictorial warnings regulation
♦ 7000 kilos of coriander seized
♦ National Drug Policy finally ready to be approved by Parliament
- The Island 21-09-2013
♦ ස්ථාන මාරුවීම් යවා ඇති වෛද්‍යවරුන්ට මාරුවීම් නොදෙන අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විනය පියවර
- දිවයින 20-09-2013
♦ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මොන බාධක ආවත් ක්‍රියාත්මක කරනවා
- දිනමිණ 20-09-2013
♦ දෙවැනි මදුරු මර්දන සතිය ඔක්තෝබර් 7 දා සිට
♦ ඖෂධ කෙටුම්පත අතුරුදන් කළ නිලධාරිනිය තවමත් යහතින්
- රිවිර 20-09-2013
♦ Govt. wary of revealing dengue death toll
♦ Stay order on Fonterra extended
- The Island 19-09-2013
♦ සිගරැට් පැකට්වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්මන් කරන්න
- දිවයින 19-09-2013
♦ කළුබෝවිල රෝහලේ මිලේනියම් ගොඩනැඟිල්ලේ වැඩ අවසන් නොකිරීමෙන් රෝගීහු අසිරුවේ
- දිනමිණ 19-09-2013
♦ කිරිපිටිවල ඩීසීඩී නැතැයි කියන පදනම කුමක්ද?
♦ ලබන වසරේ ඖෂධ මිලට ගන්න රු. මිලියන 10,000 ක්
♦ රට පුරා රෝහල්වලට වෛද්‍ය උපකරණ ගන්න කෝටි 1200 ක් වැයවෙයි
- දිවයින 18-09-2013
♦ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ පහසුකම් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට
- දිනමිණ 18-09-2013
♦ ලේ බැංකු දොස්තරලාට අතිකාල උතුරයි
♦ ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි තවමත් වෙළෙඳපොළේ
- රිවිර 18-09-2013
♦ SLMA stresses need for pictorial warnings
♦ Rat fever: 2900 cases so far this year
♦ High-tech ultra sound scanners to detect dengue
- The Island 17-09-2013
♦ ‘දියර කිරි ප්‍රවර්ධනයට තාමත් සැලසුමක් නෑ’
♦ ඩෙංගු කම්පන රෝගීන් හඳුනා ගැනීමට රෝහල්වලට විශේෂ ස්කෑනර් යන්ත්‍ර
- දිවයින 17-09-2013
♦ ළමා රෝග විශේෂඥ විභාගය වසරකට ඒක් වරක් පමණක් පැවැත්වීමට විරෝධය
- දිනමිණ 17-09-2013
♦ තහනම් සමාගම් හතරෙන් ගන්න ගාන සොයා බලයි
- ලක්බිම 17-09-2013
♦ පිළිකා රෝහලේ අත්වැසුම් මල් ශාලාවකට විකිණීම ගැන සී.අයි.ඩී. පරීක්ෂණයක්
- රිවිර 17-09-2013
♦ ලංකාවේ කාන්තාවන් හතරකගෙන් එක් අයෙක් මානසික රෝගියෙක්
- මව්බිම 17-09-2013
♦ බාල ඖෂධ සැපයූ ඉන්දියානු සමාගම් හතරක් ‘බ්ලැක් ලිස්ට්’
♦ ප්‍රමිතියකින් තොරව ජලය බෝතල් කර විකිණීමේ ජාවාරමක් අනුරපුරෙන් හෙළිවේ
- දිවයින 16-09-2013
♦ ශ්‍රී ලංකාවට ඖෂධ සපයන ඉන්දීය සමාගම් 4කට තහංචි
♦ පළමු දිනයේම ඩෙංගු උණ හඳුනා ගන්න ක්‍රමවේදයක්
♦ සතියකට වකුගඩු බද්ධ කිරීම් දෙකක් අද සිට
- දිනමිණ 16-09-2013
♦ වැඩියෙන්ම හොර වෙද්දු සිටින්නේ කටුනායක හා බියගමයි
♦ කරාපිටිය රෝහලේ එම්.ආර්.අයි.යන්ත්‍රය අක්‍රියවී රෝගීන්ගේ ජීවිත අනතුරේ
- ලක්බිම 16-09-2013
♦ ප්‍රමිතියෙන් තොර ඖෂධ අටක් වහාම රෝහල්වලින් ඉවතට
♦ ඉන්දීය සමාගම් 4 කින් ඖෂධ ගැනීම අත්හිටුවයි
♦ මී උණ හේතුවෙන් වකුගඩු හා අක්මාව අක්‍රිය වූ රෝගීන් දිනකට 200ක්
- රිවිර 16-09-2013
♦ ලංකාවේම මානසික රෝගීන්ට වෛද්‍යවරුන් 60යි
- මව්බිම 16-09-2013
♦ Two bottled water producers prosecuted
- The Island 14-09-2013
♦ පානීය ජල බෝතල් ආයතන ගැන සති දෙකකදී වාර්තාවක් ඉල්ලයි
- දිවයින 14-09-2013
♦ වේ ප්‍රෝටීන් අඩංගු ආහාරවල බොටියුලිනම් බැක්ටීරියාව නැහැ
- දිනමිණ 14-09-2013
♦ ඇමරෝන් සහ සිලෝන් වෝටර් පානීය ජල බෝතල් වෙළෙඳපොළෙන් ඉවතට
♦ පානීය ජලය බෝතල් කරන සියලු ආයතන පරීක්ෂාවට
- රිවිර 14-09-2013
♦ ‘ඇවරොන්-සිලොන් වෝටර්’ පානීය ජල බෝතල් වෙළෙඳපොළින් ඉවත් කර නඩු පැවැරීමට යයි
♦ මැදිරිගිරිය රෝහලෙන් හමුවූ එන්නත් කුප්පි ඉවත් කිරීමට තීරණ
- මව්බිම 14-09-2013
♦ Another drug withdrawn after detection of foreign matter
♦ Random checks on imported milk food to continue
- The Island 13-09-2013
♦ අපද්‍රව්‍ය තිබූ කාණ්ඩයේ සියලු එන්නත් කුප්පි ඉවතට
- දිවයින 13-09-2013
♦ අනුරපුර රෝහලේ වෛද්‍ය හිඟයෙන් වකුගඩු රෝගීහු ජීවිත අවධානමක
- දිනමිණ 13-09-2013
♦ බොටයුලිනම් බැක්ටීරියාව අන්තර්ගත නෑ – වේ ප්‍රෝටීන අඩංගු ආහාර විකිණීමේ තහනම ඉවතට
♦ කළු පාට ද්‍රව්‍යයක් තිබූ එන්නත් වර්ගය රෝහල්වලින් ඉවතට
- රිවිර 13-09-2013
♦ Editorial – Milkgate opens doors for our dairy farmers
- Daily Mirror 11-09-2013
♦ අපද්‍රව්‍ය සහිත එන්නත් කුප්පියක්
- දිවයින 12-09-2013
♦ ඖෂධ ලබා ගැනීමේදී රෝගීන්ට අසීරුතා
- දිනමිණ 12-09-2013
♦ පානයට අහිතකර ජල බෝතල් අලෙවි කිරීමේ කූට ජාවාරමක්
- මව්බිම 12-09-2013
♦ මහියංගණයට හා ගිරාඳුරුකෝට්ටේට වකුගඩු බියක්
- දිවයින 11-09-2013
♦ වෛද්‍ය මාරුවීම් හේතුවෙන් කළුබෝවිල රෝහලේ වැඩ අඩාළයි
♦ ඖෂධ වර්ග 44කින් 40ක්ම භාවිතයෙන් ඉවත් කෙරේ
- රිවිර 11-09-2013
♦ ශල්‍ය උපකරණ හා ඖෂධ හිඟයෙන් මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු බිඳ වැටීමේ අවදානමක්
- මව්බිම 11-09-2013
♦ Suicides account for more deaths than war
- The Island 10-09-2013
♦ ස්ථාන මාරුවීම් ලද විශේෂඥ වෛද්‍යවරු කුඩා රෝහල්වල නිකරුණේ කල් මරති
- දිවයින 10-09-2013
♦ ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දිනය අදයි
- දිනමිණ 10-09-2013
♦ ජාතික රෝහලේ ස්නායු සැත්කම් මාෆියාව ගැන පැමිණිලි කළොත් සොයා බලනවා – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
- රිවිර 10-09-2013
♦ දේශපාලනඥයන් පවා මානසික රෝගවලට ප්‍රතිකාර ගන්නවා
♦ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ
- මව්බිම 10-09-2013
♦ GMOA wants action against hospital directors
♦ Two drugs ordered out of the market
- The Island 09-09-2013
♦ ඉන්දීය අල්වීටා සමාගමෙන් ඖෂධ ගැනීම අත්හිටුවයි
- දිවයින 09-09-2013
♦ පෞද්ගලික සැත්කම්වලින් පසු රෝගීන් ජාතික රෝහලට
- රිවිර 09-09-2013
♦ මහනුවර රෝහලේ අක්ෂි සැත්කම් නතර වෙලා
- මව්බිම 09-09-2013
♦ Fonterra wants Sri Lanka to re-analyze its ‘rejected’ milk food samples
- The Island 08-09-2013
♦ ශ්‍රී ලංකාවේ 65% කට දියවැඩියා අවදානමක්
- දිවයින 08-09-2013
♦ Cancer Hospital: 28 doctors transferred without replacements
- The Island 07-09-2013
♦ වෙළෙඳපොළේ ඇති සියලු කිරිපිටි ඩී.සී.ඩී. පරීක්ෂාවට ලක් කළ යුතුයි
♦ පානීය ජල බෝතල්වල ග්‍රීස් සහ තෙල්
- දිවයින 07-09-2013
♦ පිළිකා රෝහලේ වෛද්‍යවරු තිස් පස් දෙනකුට ස්ථාන මාරු
- රිවිර 07-09-2013
♦ හම්බන්තොට පැතිරී යන වකුගඩු රෝගයට රටින් ගෙනා පිටිකිරි හේතු වී දැයි සෙවිය යුතුයි
- මව්බිම 07-09-2013
♦ කිරි නිෂ්පාදනවලින් උපයන බදු මවුකිරි ප්‍රවර්ධනයට යොදා ගන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි
- දිවයින 06-09-2013
♦ ජාතික රෝහලේ ඊ.සී.ජී. යන්ත්‍රය අක්‍රීයවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවක
♦ ‘පිටකොටුවේ ජල බෝතල්වල ෙතල් සහ ග්‍රීස් අඩංගුයි’
- දිනමිණ 06-09-2013
♦ හුමාලය ඇල්ලීමෙන් ළමා හතිය වැඩිවේවි
- රිවිර 06-09-2013
♦ GMOA Crucial meeting to promote breastfeeding
♦ Imports: Lanka spends more on milk than drugs
- The Island 05-09-2013
♦ රෝහල්වලට බෙහෙත් ගෙන්වීමට වඩා වැඩි මුදලක් කිරිපිටි ආනයනයට වැය කරයි
♦ මේ වන විට වෙළෙඳපොළේ ඇති කිරිපිටි වර්ග සියල්ල ඩී.සී.ඩී.වලින් තොරයි
- දිවයින 05-09-2013
♦ සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛන රෝගී සත්කාර වලට ගැටලු ගේනවා
- ලක්බිම 05-09-2013
♦ කරාපිටිය හදිසි අනතුරු ඒකකයට වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟයක්
♦ ආණමඩුව රෝහලේ ඊයේ දොස්තරලා නෑ
♦ කුරුවිට ගම්මාන කිහිපයක සෙංගමාල රෝගය පැතිරෙයි
♦ මිල්ගේරා කිරිපිටි අලෙවියට තබා තිබූ හම්බන්තොට සුපිරි වෙළෙඳසලකට නඩු
- රිවිර 05-09-2013
♦ ආණමඩුව රෝහලේ දොස්තරලා 5ම නෑ
♦ බල්ලන් කෑවාට බෙහෙත් ගන්න බළපිටි රෝහලේ දිග පෝලිමක්
- මව්බිම 05-09-2013
♦ කිරිපිටි සමාගමක ලොක්කෝ ඇමැතිගෙන් සමාව ඉල්ලති
♦ තහනම් විදෙස් කිරිපිටි තවමත් වෙළෙඳපොළේ
♦ දිනකට කෘත්‍රිම රසකාරක කිලෝ 15ක් අනුරාධපුර ආපනශාලාවලින් ජනතාවට කවනවා
♦ දුම්පානයෙන් දිනකට ශ්‍රී ලංකාවේ 60දෙනෙක් අකාලයේ මිය යනවා
- දිවයින 04-09-2013
♦ මානසික ලෙඩුන් 7000කට වෛද්‍යවරුන් ඉන්නේ 5යි
- මව්බිම 04-09-2013
♦ Nat. Hospital Cardio Thoracic unit nearly paralysed
- The Island 03-09-2013
♦ ‘ඇඩ්රිනලින්’ එන්නත් හිඟයෙන් හදවත් රෝගීහු අසීරුවේ
- දිනමිණ 03-09-2013
♦ මිල්ගේරා් කිරිපිටි තොගයක ඩී.සී.ඩී. ඇති බවට තහවුරු වේ
♦ ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි තොග සෞඛ්‍ය අමාත්‍යාංශයට විනාශ කරන්න බෑ
♦ ෆොන්ටෙරා කිරිපිටි දැන්වීම් තහනම දීර්ඝවේ
- රිවිර 03-09-2013
♦ GMOA to make more proposals on popularising fresh milk
- The Island 02-09-2013
♦ මූලික රෝහලේ ගිලන් රථ 2ක් ලෙඩින්
- දිනමිණ 02-09-2013
♦ ප්‍රධාන රෝහල්වල එම්.එල්.ටී. හදිසි සේවා මගින් වැටුපට අමතරව මසකට 70000ක්
♦ තායිලන්ත සෞඛ්‍ය ඇමැති ශ්‍රී ලංකාවට එයි
♦ පළපුරුදු වෛද්‍ය මාරුවෙන් හෘද ශල්‍යාගාරයක් වැසෙයි
- රිවිර 02-09-2013
♦ WHO confers World No Tobacco Day Award 2013 on Minister Sirisena
- The Island 01-09-2013
♦ ඩීසීඩී කිරිපිටි තවම විනාශ කර නෑ
♦ ඩී.සි.ඩී. (DCD) අඩංගු කිරිපිටි බොන්න කලින් කියවා බලන්න
- දිවයින 01-09-2013