♦ Smokes, booze take away 70 pc of rural income
♦ Mental health checks for all prisoners
♦ Did medical negligence lead to child’s death?
- The Island 31-05-2013
♦ වෛද්‍ය උපාධිය විකිණීමට විරෝධය..
♦ වකුගඩු රෝගය මුළු දිවයින පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා
- දිවයින 31-05-2013
- ලක්බිම 31-05-2013
♦ අධිවසංගත අවදානමට ඩෙංගු මර්දන ඒකකය සූදානමක් නෑ
- රිවිර 31-05-2013
♦ වයිරස් උණට මුල අපිරිසුදු ආහාර භාවිතයලු
♦ බන්ධනාගාර රැඳවූවන් රෝගවලට ලක්වී දැයි සෙවීමට වෛද්‍ය පරීක්ෂණ
♦ අවේලාවේ රෝගියා බලන්න ඉඩ නොදුන්නාට කරාපිටියේ සේවකයාට අතින් පයින් ගහලා
♦ මාතර රෝහල් කිහිපයක බෙහෙත් වර්ග හිඟයක්
- මව්බිම 31-05-2013
♦ Most accidents occur on six arterial roads
- The Island 29-05-2013
♦ සෑම තත්පර 5 කට වරක් දුම්වැටි මාරයාට අයෙක් බිලි
- දිවයින 29-05-2013
♦ පානදුර ඩෙංගු-මී උණ-සරම්ප පැතිරෙයි
- දිනමිණ 29-05-2013
♦ වෛද්‍ය නිලධාරි නිල නිවසට අසුචි හා ඇසිඩ් ගහලා
- ලක්බිම 29-05-2013
♦ Dengue rages, but authorities asleep
♦ Boozers, smokers occupy 20 pc of hospital beds
♦ Nurses threaten strike from June 01 over O/T anomaly
- The Island 28-05-2013
♦ දුම්වැටි නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය සංවිධානයේ ඇගැයුමට
- මව්බිම 28-05-2013
♦ GMOA demands probe against A’pura hospital nurse
- The Island 27-05-2013
♦ කොළඹ ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගණයට එකම හෙලිකොප්ටරයක්වත් බස්සලා නෑ
- මව්බිම 27-05-2013
♦ රජයේ රෝහල් එම්. ආර්. අයි. පරීක්ෂණ සඳහා මුදල් අය කිරීමට යයි
- දිවයින 26-05-2013
♦ Newly built four-storey surgical complex idles for six years – GMOA gives ultimatum to open it
♦ Sirisena decries WHO budget cuts for region
- The Island 24-05-2013
♦ Health sector ‘better than ever’ on strike day
- The Island 23-05-2013
♦ මැයි මාසයේ දැනට කොළඹින් ඩෙංගු රෝගීන් 158 ක්
- දිවයින 23-05-2013
- දිනමිණ 23-05-2013
♦ ජාතික රෝහලේ ඉකුත් වසරේ “ලැබ් ටෙස්ට්” ලක්ෂ 35ක්
- රිවිර 23-05-2013
♦ බෙහෙත්වල මිල ඇහුවම මැරෙන එක හොඳයි කියලා ලෙඩ්ඩුන්ට හිතෙනවා
♦ රාජ්‍ය සේවා කොමිසමේ ලිපිය හා සිහි කැඳවීම් සෞඛ්‍ය ලේකම් තඹයකට මායිම් කොට නෑ
- මව්බිම 23-05-2013
♦ Health Ministry steps up vigilance on dansals
- The Island 22-05-2013
♦ වෛද්‍ය උපාධිය මුදලට ගැනීමට පැමිණි 9 දෙනාට රජරට සරසවි දොර වැසේ
- දිවයින 22-05-2013
♦ අනුරාධපුර රෝහලේ සැත්කම් නවතා වෛද්‍යවරු වර්ජනයක
- රිවිර 22-05-2013
♦ අපි සෞඛ්‍ය සේවාව නොමිලේ දෙනවා කියලා සිංගප්පූරු රෝහල් ලොක්කෙක් පුදුම වුණා
- මව්බිම 22-05-2013
♦ Govt. hospital docs told to cut down on tests
- The Island 20-05-2013
♦ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර හා දැඩිසත්කාර සේවා නැවතිලා
- දිවයින 20-05-2013
♦ මාලබේ වෙද විදුහලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නෑ
♦ ඖෂධ පිළිවෙත කැලේ හොර බේත් ජාවාරම දිලේ!
- දිවයින 19-05-2013
♦ Unions howl in protest against SJH plan to start fee levying courses
- The Island 18-05-2013
♦ රජයේ රෝහල්වල පුරප්පාඩුව ඇති අධ්යක්ෂ හා නි. අධ්යක්ෂ තනතුරු පුරවන්න
♦ වස බී සුව වන අයගෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහල රුපියල් 1500ත් -2000ත් අතර මුදලක් අයකරයි
♦ පාසල් සිසුන් එක්ලක්ෂ හැට දහසකගේ ඇස් පෙනීම දුර්වලයි
♦ වස විස ඇති කිරිපිටි සොයා සෞඛ්‍ය අංශ කඩ ගාණේ යයි
- දිවයින 18-05-2013
♦ ආනයනික සුදු සීනීවල වකුගඩු රෝගකාරක කැඩිමියම්
- දිනමිණ 16-05-2013
♦ Recommendation of action against medical quacks with AG
♦ NHSL struggling to cope with influx of patients
- The Island 17-05-2013
♦ Expert says tests raise serious doubts about energy drinks
♦ Health Ministry gets fortnight ultimatum
- The Island 16-05-2013
♦ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය අකුරට වැඩ අවසන්
- දිවයින 16-05-2013
♦ වෛද්‍යවරයකුගේ වාහනයක් කුලීයට ගෙන රු.ලක්ෂ 50ක් වංචා කළ සැකකරුවෙක් රිමාන්ඩ්
- දිනමිණ 16-05-2013
♦ උතුරු මැද වකුගඩු රෝගය වැළැක්වීමේ මූලික සැලැස්ම වහාම සකසන පියවර
♦ කිරිපිටිවල අඩංගු රසායන ද්‍රව්‍ය ගැන සෙවීමට අනු කමිටුවක්
- රිවිර 16-05-2013
♦ වෛද්‍යවරුන්ගෙන් 1/3ක් බොරු දොස්තරලා
♦ ජනගහනය කෝටි 2යි :අවුරුද්දකට ලෙඩ්ඩු කෝටි 10යි
♦ අයහපත් කාලගුණය නිසා ඉන්ෆ්ලුවෙන්සා-ඩෙංගු පැතිරෙන ලකුණු
- මව්බිම 16-05-2013
♦ Zero maternal mortality in Mullaitivu, Kilinochchi districts
- The Island 15-05-2013
♦ අරණායක දිසා රෝහලට පණ දෙන්න කාලයයි මේ
- දිනමිණ 15-05-2013
♦ ළමයින්ගේ මොළේ උණට දෙන බෙහෙත මිහින්තලේ රෝහලේ නෑ
- මව්බිම 15-05-2013
♦ Drugs past shelf life found in two private hospitals
- The Island 14-05-2013
♦ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අනිද්දා සිට අකුරට වැඩ
- දිවයින 14-05-2013
♦ විෂබීජ නාශක නැති නිසා රෝහල් අවදානමේ
- ලක්බිම 14-05-2013
♦ විෂ සහිත කිරිපිටි භාවතයෙන් ඉවතට
♦ දරුවන්ට සරම්ප රෝගය වැළඳීමේ අවදානමක්
♦ කල් ඉකුත්වූ ඖෂධ තබාගත් අලෙවිසල් 6ක් හසුවෙයි
- රිවිර 14-05-2013
♦ Private hospitals to be searched for date expired drugs
♦ Visual impairment affects 160,000 children, 150,000 adults blind
- The Island 13-05-2013
♦ කල් ඉකුත් වූ ඖෂධ සොයා වැටලීම් අද සිට
- දිවයින 13-05-2013
♦ පෞද්ගලික රෝහල්වල ඖෂධ භාවිතය ගැන සැකයි
♦ මොළයේ සහ ස්නායු රෝග ප්‍රතිකාරයට අධි තාක්ෂණ නව උපකරණයක්
♦ පත්තර කන්තෝරුවේ වෛද්‍ය සායනය
- දිනමිණ 13-05-2013
♦ විවිධ පාට හා හැඩයෙන් යුතු පැරසිටමෝල් තහනම්
♦ පෞද්ගලික රෝහල්වල ඖෂධ ගබඩා පරීක්ෂාවට
- රිවිර 13-05-2013
♦ රට පුරා අක්ෂි රෝග සමීක්ෂණයක්
- මව්බිම 13-05-2013
♦ Influenza A marches on, kills four
- The Island 11-05-2013
♦ රුධිර සාම්පල 538න් 108කම ඉන්ෆ්ලුවන්සා
♦ කරාපිටිය රෝහලේ ප්‍රෙෂර් නගින වැඩක්!
♦ ජාතික ඖෂධ පනත මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා
- දිවයින 11-05-2013
♦ සුදු සීනි කෑමෙන් වකුගඩු රෝග අවදානමක්
- රිවිර 11-05-2013
♦ නොමේරූ ළදරුවන් ප්‍රවාහනය කිරීමට විශේෂ ගිලන් රථයක්
- මව්බිම 11-05-2013
♦ GMOA warns against granting RMPs Rs. 4,000 phone allowance
♦ Medicos begin protest against fee paying admissions to medical faculties
- The Island 10-05-2013
♦ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරු දිගටම අකුරට වැඩ
♦ රජරට වකුගඩු උවදුර මධ්‍යම පළාතත් ගොදුරු කර ගනී
- දිවයින 10-05-2013
♦ ඉන්ෆ්ලුවෙන්සා “ඒ” කාසල් රෝහලේ මවක බිලිගනී
♦ මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්යක්ෂ ඉවත් කරයි
♦ ඖෂධවේදීන් නැතිව පවත්වාගෙන යන ඔසුසල් වලට එරෙහිව නීතිමය පියවර
- රිවිර 10-05-2013
♦ කරාපිටියේ MRI යන්ත්‍රය අක්‍රියයි
♦ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක
- මව්බිම 10-05-2013
♦ Docs’ warfare leads to suspension of some rebels
- The Island 09-05-2013
♦ WP accounts for half the dengue cases
- The Island 08-05-2013
♦ ඩෙංගු අධි අවධානම් කලාප පනහක්
- රිවිර 08-05-2013
♦ මාව ඝාතනය කළත් බෙහෙත් මාෆියාවේ සුල-මුල හෙළිකරනවා
- මව්බිම 08-05-2013
♦ RAMOs on strike over broken promise
♦ Medical U’grads to protest against admission of fee paying students to medical faculties
- The Island 07-05-2013
♦ රෝහල් අධ්යක්ෂවරයාට දැනුම්දී ඇතත් පීඩාවට පත් රෝගීන් ගැන සැලකිලිමත් වී නෑ
- දිවයින 07-05-2013
♦ GMOA warns NHSL branch rebels
♦ Health Ministry urges hospital treatment for influenza patients
♦ Minister laments encroachment on Kandy hospital land
- The Island 06-05-2013
♦ වෛද්‍ය පර්යේෂණායතනයට ලැබුණු රුධිර සාම්පල 6 ක ඉන්ෆ්ලුවෙන්සා වෛරසය
♦ දඹුල්ල රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ජලයෙන් යටවේ
- දිවයින 06-05-2013
♦ නව ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනයට උපදෙස්-බෙහෙත් රෝහල්වලට ලබා දීලා
- දිනමිණ 06-05-2013
♦ අංගොඩ මානසික රෝහලේ දුම්බීමේ කලාපයට විරෝධය
♦ රෝගීන් 542 දෙනෙකුගෙන් වැඩි පිරිසකට ඉන්ෆ්ලුවෙන්සා
♦ දඹුල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තවම වහලා
- රිවිර 06-05-2013
♦ හොර දොස්තරලා හිරේ අරින හැටි අහන්න නීතිපති ලඟට යයි
- ලක්බිම 05-05-2013
♦ Angoda Mental Institute Head attracts GMOA wrath for another’s sin
♦ Slight dip in dengue countrywide, while Colombo sees increase
♦ No more girl lamp posts, instructs Sirisena
- The Island 04-05-2013
♦ මහනුවර පිළිකා රෝහලක් ඉදිකිරීමට රජයෙන් දසලක්ෂ 80ක ආධාරයක්
- දිනමිණ 04-05-2013
♦ Docs-nurses confrontation: Health Ministry in a dilemma
♦ DG Health warns against flouting Food Act
- The Island 03-05-2013
♦ අනුරපුර රෝහලේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු අසරණ වෙති
♦ කැස්ස, උණ, හිසරදය ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඉන්ෆ්ලුවෙන්සාව විය හැකියි
♦ රු. ලක්ෂ 75 කට වෛද්‍ය උපාධිය මිලට ගැනීමට පේරාදෙණි ගිය 9 දෙනාට පීඨයේ දොර වැසේ!
♦ ඔසුසල්වල වායුසමන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි
- දිවයින 03-05-2013
♦ අවිස්සාවේල්ල රෝහලේ සියලු සැත්කම් නවතී
♦ අධික උෂ්ණය හේතුවෙන් ළමයින්ට චර්ම රෝග හා වෛරස් තත්ත්වයක්
♦ ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුනු ගැබිණි මව්වරුන් වහා ප්‍රතිකාර ගතයුතුයි
- රිවිර 03-05-2013
♦ Eleven Lankans test positive for A (H1N1) Influenza
♦ Air conditioners in some pharmacies not switched on
- The Island 02-05-2013
♦ වට්ටෝරු නැතිව බෙහෙත් දුන් ඖෂධහල් දෙකක් වටලති
- දිවයින 02-05-2013
♦ ගබඩා ප්‍රමිතියට නෑ: ෆාමසි තුනක ඖෂධ අත්අඩංගුවට
- දිනමිණ 02-05-2013
♦ සියලු රෝහල් සේවකයන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත දෙයි
♦ ඊයේ සිට කොළඹ ළමා රෝහල පාසලක් බවට පත්වෙයි
- දිවයින 01-05-2013
♦ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගන්නැයි උපදෙස්
- රිවිර 01-05-2013