♦ ඒකාධිකාරිය බින්දොත් පිළිකා එන්නතේ මිල භාගයක් අඩුවෙයි
♦ 2012 වන විට ඒඩ්ස් රෝගීහු 432 ක් හඳුනා ගැනෙති
- දිවයින 30-11-2013
♦ රෝහල් හා සෞඛ්‍ය ආයතන 40කට අධ්යක්ෂවරුන් නෑ
♦ කොළඹ ඩෙංගු මර්දනයට යෙදූ බි.ටී.අයි. ප්‍රතිකාරය අසාර්ථක වේ
- රිවිර 30-11-2013
♦ Striking health unions ignore court order
♦ Rat fever spreading in Kalutara District
- The Island 29-11-2013
♦ වාරණ නියෝගය භාර දීමට නොහැකිවූ බව අමාත්‍යාංශය කියයි
- දිවයින 29-11-2013
♦ වාරණ නියෝගය නොතකා සෞඛ්‍ය වර්ජනය පවත්වයි
♦ රසායනාගාර පරීක්ෂණ සඳහා මිල පාලනයක්
- රිවිර 29-11-2013
♦ GMOA to launch website on food
♦ Strike: Court restrains health sector TUs
♦ Minister trumpets Lanka’s health achievements, but laments workers’ attitude
- The Island 28-11-2013
♦ වර්ජනයට උසාවියෙන් වාරණ නියෝගයක්
♦ විෂ එන්නත් කරගත් බදුල්ල රෝහලේ වෛද්‍යවරයාට අසාධ්‍යයි
♦ දියතලාව රෝහලේ වසරකදී අම්මලා අටක් මියයති
- දිවයින 28-11-2013
♦ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි මස්කෙළියේ පුද්ගලයෙක් සේලයින් දියරයට රතු පැහැති වර්ණ මිශ්‍ර කර රෝගීන්ට දීලා
♦ රාත්‍රී සායන සඳහා යන එන රාගම වෛද්‍ය සිසුවියන්ට රියැදුරන්ගෙන් කරදර
- රිවිර 28-11-2013
♦ පිළිකා එන්නත් ටෙන්ඩර් සිද්ධිය: ජනපති නියමයෙන් පරීක්ෂණ
- දිවයින 27-11-2013
- දිනමිණ 27-11-2013
♦ බදුල්ලේ ජීවකයෝ විශ්මයක් කරති
- ලක්බිම 27-11-2013
♦ කාලෝ ෆොන්සේකාට හා අනුරුද්ධ පාදෙණියට නොතීසි
♦ බදුල්ල මහ රෝහලේදී අක්මා පිළිකාවක් ඉවත් කිරීමේ විස්මිත සැත්කමක්
- රිවිර 27-11-2013
♦ ඇපෝතිකරිවරුන් සම්බන්ධව නීත්‍යනුකූල පියවර ගත යුතුයි
♦ හේමන්ත බෙනරගමට එරෙහිව විශේෂ පරීක්ෂණයක්
- මව්බිම 27-11-2013
♦ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ 1043කට සීමාවාසික පත්වීම්
- දිනමිණ 26-11-2013
♦ Attempt to molest female doc at Kandy hospital probed
♦ Nurses, paramedics strike on Wednesday
- The Island 25-11-2013
♦ මෙරට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපන සංවර්ධනයට සහාය
- දිවයින 25-11-2013
♦ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට ශරීරයේ වේදනාවක්
- දිනමිණ 25-11-2013
♦ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ තැතක්
♦ කොළඹ ජාතික රෝහලට වේදනා සමන ඒකකයක්
♦ පිළිකා ඖෂධ වංචා කළ සමාගමට දොර වැසේ
- රිවිර 25-11-2013
♦ Conspiracy to destroy competitor supplying drugs to patients at lower prices — FOACH
- The Island 24-11-2013
- දිවයින 24-11-2013
♦ Now, criminals impersonate senior health officials to extort money
- The Island 23-11-2013
♦ Health Minister moves to break drug mafia
♦ Free health reviews from the web
- The Island 22-11-2013
♦ පිළිකාවට වෙන වෙන පිළියම් සොයා ගොස් වැඩ වැරදුන අය ගොඩයි
- ලක්බිම 21-11-2013
♦ කරාපිටිය ස්නායු දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරු නෑ
- රිවිර 21-11-2013
♦ පිළිකා ඖෂධ ගෙන්වීමට එක් දිනක් ඇතුළත ලියාපදිංචි සහතිකයක් දීලා
- මව්බිම 21-11-2013
♦ වැඩි මිලට පිළිකා එන්නත් ලබා ගැනීමේ සැලසුමක්
- දිවයින 20-11-2013
♦ ඖෂධ 193ක් ගෙන්වීමට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඕනෑම රටකට අවස්ථාව
- දිනමිණ 20-11-2013
♦ කෝටි ගණනක රුධිර පට්ටිකා අසුරන භාවිතයෙන් ඉවතට
♦ ඖෂධ ඒකාධිකාරිය මඩින්න නව සමාගම්
♦ අක්ෂි රෝග ප්‍රතිකාර සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ
- රිවිර 20-11-2013
♦ More than 800,000 children die of diarrhoea annually – UN
♦ Drug companies undersupply Health Ministry
- The Island 19-11-2013
♦ අයවැයෙන් සෞඛ්‍යයට රු. බිලියන 150ක්
- දිනමිණ 19-11-2013
♦ රෝහල්වලට අවශ්‍ය රුධිර කැටිගැසීම පරීක්ෂා කිරීමේ යන්ත්‍ර 7ක් ලේ බැංකුවේ
- රිවිර 19-11-2013
♦ Registration of cancer drug in one day raises eyebrows
- The Island 18-11-2013
♦ කැමිලා පාකර් ආදිපාදවරිය කොළඹ ළමා රෝහලට එයි
♦ මුල්ලේරියාව රෝහල නැගෙනහිර කොළඹ මූලික රෝහල ලෙස නම් කෙරේ
♦ පුද්ගලික බෙහෙත් සමාගම්වල නියෝජිතයන් රජයේ රෝහල්වලට ඇතුළුවීම වැඩිවෙලා
- දිවයින 18-11-2013
♦ මෙරට වෛද්‍යවරුනට ජනපති සම්මාන පිරිනමන විශේෂ වැඩසටහනක් ළඟදීම
♦ මෙරට සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂම බව ලෝක බැංකුව පවා පිළිගත් කරුණක්
♦ කෑගල්ල මූලික රෝහලට අධිකරණ වෛද්‍ය නිලධාරියකු නෑ
- දිනමිණ 18-11-2013
♦ දොස්තරවරයකු ලෙස පෙනී සිටි වතු වෛද්‍ය සහායක කොටුවෙයි
- මව්බිම 18-11-2013
♦ Country’s premier hospital does not do vital tests
- The Island 15-11-2013
♦ අක්ෂි රෝග සහ බෝ නොවන රෝග ගැන පළමු වතාවට ජාතික සමීක්ෂණයක්
- දිනමිණ 15-11-2013
♦ ඇස් රෝග ගැන ජාතික ප්‍රථිපත්තියක්
- ලක්බිම 15-11-2013
♦ Pharmaceutical offender caught a second time
♦ One in four Lankans suffer from diabetes
- The Island 14-11-2013
♦ නව වෛද්‍ය පත්වීම් දාහක් මේ වසරේ දී ලබා දෙනවා
♦ පොදු රද මඩුළු සමුළුව වෙනුවෙන් මීගමුව රෝහලට නවීන පහසුකම්
- දිනමිණ 14-11-2013
♦ ඖෂධ මිල පාලනයට ළඟදීම ‘සූත්‍රයක්’ එයි
- මව්බිම 14-11-2013
♦ Health minister appalled by decline in hospital administrative standards
- The Island 13-11-2013
♦ ඖෂධ සංස්ථාව නිපදවූ බෙහෙත් වර්ග 4 ක් වෛද්‍ය සැපයුම් අංශයට
♦ කුඩා ළමුන් නිවස තුළදීම වස වර්ග 20 කට ගොදුරුවීමේ අවදානමක්
♦ එ.ජා. ළමා අරමුදලේ නව අධ්‍යක්ෂවරිය සෞඛ්‍ය ඇමැති හමුවෙයි
- දිවයින 13-11-2013
♦ රථ වාහන සැලසුම් සැකසීමේ දී රෝහල්වලට යාමට ප්‍රමුඛතාව දෙන්න
- දිනමිණ 13-11-2013
♦ මැදපෙරදිග දරුණු වෛරසයක් මෙරට පැමිණීමේ අවදානමක්
♦ ඖෂධ වංචාවට සම්බන්ධ සමාගමට ඖෂධ ගෙන්වීම අලෙවිය හා බෙදාහැරීම තහනම්
- රිවිර 13-11-2013
♦ සියලු වෛද්‍ය කාර්ය මණ්ඩල ලොව මුල් තැනට ගැනීමේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්රයත්නය අගය කළ යුතුයි
- දිනමිණ 12-11-2013
♦ GMOA wants common forum on kidney disease
- The Island 11-11-2013
♦ රාජ්‍ය නායකයන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටේ රෝග ආවේක්ෂණ ඒකකයක්
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයට මාස හයක් ගත වීමටත් පෙර බ්ලැක් ලිස්ට් සමාගම් හොඳ සමාගම් වෙලා!
♦ රජයේ රෝහල් වෛද්‍යවරු හමුවීමට දුරකථනයෙන් වෙලාව වෙන් කර ගත හැකියි
- දිවයින 11-11-2013
♦ සෞඛ්‍ය පහසුකම් සලසාදීමට වෛද්‍යවරුන් ඇතුළු 600ක්
- දිනමිණ 11-11-2013
♦ ජාතික රෝහලේ දැඩිසත්කාර ඇඳන් හතක් වෙන් කරයි
♦ කොළඹ හා මහනුවර රෝහල්වල සුළු සේවකයන් ආදායම් උල්පත් හදාගෙන
♦ සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වැඩමුළුවක් අද සිට 14 දක්වා
- රිවිර 11-11-2013
♦ දඹුල්ලේ ලේ බැංකුවට ස්ථිර වෛද්‍යවරුන් නෑ
♦ මාතලේ ෆාමසියකින් ගත් කැල්සියම් පෙත්තක හිසකෙස් ගසක්
- මව්බිම 11-11-2013
♦ Politicians now trying to send Prof. Carlo Fonseka home – GMOA
- The Island 10-11-2013
♦ විකිරණශීලී ප්‍රතිකාරය පමාවී පිළිකා රෝගීන් මරුට
- දිවයින 10-11-2013
♦ රජයේ රෝහල්වලින් බේත් ගන්න ‘M’ චැනලින් එයි
- සිළුමිණ 10-11-2013
♦ ප්‍රතිදේහ පරීක්ෂණ රජයේ රෝහල්වල නැහැ
- රිවිර 09-11-2013
♦ Nearly 1,200 cancer patients without post-surgery treatment
♦ GMOA accuses nursing unions of attempt to oust midwives
♦ Health unions threaten major strike
- The Island 08-11-2013
♦ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය පමාවෙයි “තයිරොයිඩ් පිළිකා රෝගීහු” මියයති
♦ වළලුකරෙන් වෙන් වී සමෙන් එල්ලී තිබූ පාදය යළි සැකසූ කරාපිටියේ විස්මිත සැත්කම
- දිවයින 08-11-2013
♦ රෝහල් 4ක් නංවන්න කෝටි 200ක JICA ආධාර
♦ වෙළෙඳ දැන්වීම් වාරණය නොවීමෙන් දරුවන් රෝගීන්වීමේ අවදානමක්
♦ නවීන පහසුකම් සහිත ප්‍රතිකාර ඒකකයන් ප්‍රධාන රෝහල් කිහිපයකම ස්ථාපිතයි
- දිනමිණ 08-11-2013
♦ අසාදු ලේඛන ගත කිරීමට නිර්දේශ කළ ඖෂධ සමාගම අලුත් ටෙන්ඩරයකට අයැදුම් කරයි
♦ දැරියගේ වෙන්වූ දකුණු පාදයට කරාපිටියේදී විස්මිත සැත්කමක්
- රිවිර 08-11-2013
♦ චොගම් වෙනුවෙන් ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගන සූදානම්
♦ පරිපූරක, අතුරු වෛද්‍ය හා හෙද වර්ජන 27 හා 28 දා
- දිවයින 07-11-2013
♦ ඩෙංගු එන්නතට ශ්‍රී ලංකාවේ සහාය
- දිනමිණ 07-11-2013
♦ කොළඹ, රාගම, මීගමුව රෝහල්වල සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට පියවර
- රිවිර 07-11-2013
♦ මාලඹේ වෛද්‍ය විද්‍යාලයට මීරිගම යෝජිත සරසවියට එරෙහිව දැවැන්ත විරෝධතා
- මව්බිම 07-11-2013
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහනවල රාජ්‍ය ලාංඡනය නැතිලු!
♦ හීලියම් නොමැතිව එම්. ආර්. අයි. නවති
- දිවයින 06-11-2013
♦ HIV ආසාදිතයන් 3000ක් මෙරට සිටිනවා: 2000ක්ම ප්‍රතිකාර ගන්නේ නෑ
- දිනමිණ 06-11-2013
♦ ඒඩ්ස් හැදුණු 2000ක් ප්‍රතිකාර නැතුව රටපුරා
♦ කන්දේනුවර රජයේ රෝහල ඡන්දෙට උදව් කළ හෙංචයියෝ බලෙන් අරගෙන
♦ පිරික්සන ඩෙංගු බෙහෙතට ලංකාවෙනුත් අතහිත
- ලක්බිම 06-11-2013
♦ මහරගම පිළිකා රෝහලේ ඖෂධ වංචාව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වේ
- රිවිර 06-11-2013
♦ හෙද නිලධාරීන් තම රාජකාරි නොකර අනෙක් වැඩ රාජකාරි බදා ගන්නවා
♦ පැපොල් කොළ යුෂයෙන් රුධිර පට්ටිකා ඉහළට
- මව්බිම 06-11-2013
♦ Special Medical Unit for CHOGM
- The Island 05-11-2013
♦ ඖෂධ සමාගම් නියෝජිතයන්ට පිළිකා රෝහලෙන් වාරණයක්
- දිවයින 05-11-2013
♦ කළුතර නාගොඩ මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ වැඩ තාමත් කොට උඩ
- දිනමිණ 05-11-2013
♦ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥයෙක් සේවය නොකර වසර 5ක සිට වැටුප් ලබයි
- රිවිර 05-11-2013
♦ Docs call off scheduled strike
♦ Smoking to be banned in all govt. institutions
♦ Baby products refused registration
- The Island 04-11-2013
♦ පිළිකාවෙන් දිනකට 50ක් 60ක් මරුට
- දිවයින 04-11-2013
♦ සෞඛ්‍ය ලොක්කෙකුගේ කොමිස් ගැහිල්ලක් හෙළි වේ
♦ මහාචාර්ය ජයන්ත ජයවර්ධනගෙන් මහාචාර්ය කාලෝට එරෙහිව නඩු
♦ බළපිටිය රෝහලේ ඩෙංගු උණට දෙන එන්නත් බෝතල්වල සුදු පැහැති ද්‍රව්‍යයක්
- රිවිර 04-11-2013
♦ පූර්ව සීමාවාසික වෛද්‍යවරුන්ට විශේෂ ‘පෙණහලු’ පුහුණුවක්
♦ බළපිටි රෝහලේ වෛද්‍යවරු ඩෙංගු ප්‍රතිකාර කිරීම නවත්වති
- මව්බිම 04-11-2013
- දිවයින 02-11-2013
♦ කෑගල්ල රෝහල් බිමේ අක්කර 12ක පළතුරු වගා කිරීමේ වැඩපිළිවෙළක්
- දිනමිණ 02-11-2013
♦ World’s thinnest cochlear implant fixed on four-year-old
♦ More than 30,000 health sector employees on strike today
- The Island 01-11-2013
♦ පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද සංකේත වර්ජනය අද
♦ රජය බොහෝ ඉල්ලීම් දී තිබේ වර්ජනයකර රෝගීන් අපහසුවේ දාන්න එපා
- දිනමිණ 01-11-2013
♦ ඖෂධ මිල පාලනයට මිල සූත්‍රයක් එයි
♦ මහරගම පිළිකා රෝහලට ඖෂධ සමාගම්වල නියෝජිතයන් ඇතුළු වීම සීමා කෙරේ
♦ පියයුරු පිළිකා රෝගීන් සෑම වර්ෂයකදීම 2000ක් අලුතින්
- දිනමිණ 01-11-2013
♦ ඖෂධ මිල පාලනය පෙබරවාරි මස සිට
- රිවිර 01-11-2013
♦ රජයේ වෛද්‍ය නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණ
♦ සෞඛ්‍ය සේවා වැඩවැරුම අසාධාරණයි
- මව්බිම 01-11-2013