♦ වෛද්‍ය සංගම් හතර වර්ජනයට සහාය දෙති
♦ ඩෙංගු උණෙන් රෝහල් සේවිකාව මිය යාම ගැන ඇමැති අණින් විමර්ශන
- දිවයින 31-10-2013
- The Island 30-10-2013
♦ තරුණ තරුණියන් අතර ඒඩ්ස් වැළඳීමේ ප්රවනතාව ඉහළට
♦ ශ්වසන ආබාධ සහිත ළමයින්ට වාෂ්ප අල්ලන්න එපා
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නොපිළිපදින ඔසුසල්වලට වැඩ වරදී
- දිවයින 30-10-2013
♦ අනුරාධපුර රෝහලේ ස්කෑන් යන්ත්‍රය විනාශ කරලා
- ලක්බිම 30-10-2013
♦ අංශභාග රෝගී තත්ත්වයෙන් දිනකට 40ක් මිය යනවා
♦ සෞඛ්‍ය සම්මන්ත්රණ සඳහා සුපිරි හෝටල්වලට මසකට ලක්ෂ 50ක්
♦ අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ ලැප්රස්කෝප් යන්ත්‍රය තුනට කඩලා
- රිවිර 30-10-2013
♦ පිළිකා රූ සටහන් සිගරැට් පැකට්වලට යොදන්න ලංකාවට තවමත් බැරි වෙලා
♦ ඩෙංගු මඩින්න ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් ලංකාවේත් ක්‍රියාත්මක කරනවා
♦ පිළිකා රෝගී කාන්තාවන්ගෙන් සියයට 27කට පියයුරු පිළිකා
- මව්බිම 30-10-2013
♦ MLTs threaten strike over their allowances
- The Island 29-10-2013
♦ ලබන සඳුදා සිට රට පුරාම වෛද්‍ය වර්ජන
- දිවයින 29-10-2013
♦ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට අති නවීන කැතීට පර්යේෂණ යන්ත්‍ර දෙකක්
- දිනමිණ 29-10-2013
♦ ලබන 4 වනදා රෝහල් වර්ජනයේ – ර.වෛ.නි.ස.
- ලක්බිම 29-10-2013
- රිවිර 29-10-2013
♦ රජයේ වෛද්‍ය නිලධාරීහු 4දා වර්ජනයක
- මව්බිම 29-10-2013
♦ ජාතික විස නිවාරණ සතිය අද ඇරැඹේ ‘පරිසරය හා විස’ මෙවර තේමාවයි
♦ ශ්‍රී ලංකාවේ නිපදවන ශල්‍ය ගෝස් මාලදිවයිනට
- දිනමිණ 28-10-2013
♦ බ්ලැක් ලිස්ට් කළ ඖෂධ සමාගම වෙනත් නමකින් ලියාපදිංචි වෙයි
♦ ඩෙංගු රෝගය වැළඳී මිය ගිය රෝහල් සේවිකාවට නිවාඩු දී නෑ
- රිවිර 28-10-2013
♦ වැසිකිළි වළෙත් ඩෙංගු මදුරුවන්
- මව්බිම 28-10-2013
- සිළුමිණ 27-10-2013
♦ වසරකට 1,20,000ක් විෂ නිසා ලෙඩ වෙලා : 1500ක් පමණ මරුට
♦ පිළිකා රෝහලේ ඖෂධ, සමාගමට විකිණූ ඖෂධවේදීන් පස්දෙනාගේ වැඩ තහනම්
- දිවයින 26-10-2013
♦ Theft of children’s cancer drug: Company blacklisted
♦ More than 1,000 eateries found selling food not fit for human consumption
♦ Bottled water again under microscope following a spate of complaints
- The Island 25-10-2013
- දිවයින 25-10-2013
♦ පිළිකා රෝහලේ බෙහෙත් වංචාව ගැන ඖෂධවේදීන් පස් දෙනකුගේ වැඩ තහනම්
♦ පිළිකා රෝහලට එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් ගැනීමේ පාගමන අද
- රිවිර 25-10-2013
♦ WHO to help Sri Lanka manufacture anti-venom drugs
♦ Bogus medical certificate submitted to court
- The Island 24-10-2013
- ලක්බිම 24-10-2013
♦ පිට රටින් ගෙනා කිරිපිටිවල දැන් වස නෑ කියනවා ඒක අමූලික බොරුවක්! ජනතාව මුළා කිරීමක්
- මව්බිම 24-10-2013
♦ වෛද්‍යවරු නැතිව අම්පාර රෝහල් වැසේ
- ලක්බිම 23-10-2013
♦ මාලිගාවත්තේ මේ මාසයේ වකුගඩු සැත්කම් කිසිවක් නෑ
- රිවිර 23-10-2013
♦ ‘සැත්කම් ගෝස්’ පිටරට යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය
- මව්බිම 23-10-2013
♦ මහරගම පිළිකායතනයට එම්.ආර්.අයි. ස්කෑනරයක් ඇතුළු උපකරණ ගන්න 26 වැනිදා පා ගමනක්
- දිවයින 22-10-2013
♦ සියලු ජාතීන්ට එකසේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බව ලොවට කීමට අවස්ථාවක්
- දිනමිණ 22-10-2013
♦ පිළිකා රෝහලේ එන්නත් ජාවාරමේ විමර්ශන කටයුතු කඩිනම් වෙයි
- රිවිර 22-10-2013
♦ GMOA reminds govt. of its proposals
- The Island 21-10-2013
♦ රිජ්වේ ළමා රෝහලට චීන රජයෙන් නව ගොඩනැල්ලක්
♦ වෛද්‍ය උපකරණ සැපයූ සමාගම් ඒවා නඩත්තු නොකරන්නේ නම් අසාදු ලේඛනගත කෙරේ
♦ කෑගලු දිස්ත්‍රික් ස්වසන රෝග ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය හිඟයක්
- දිනමිණ 21-10-2013
♦ රෝහල් වෛද්‍ය උපකරණ නඩත්තු නොකරන සමාගම් ‘බ්ලැක් ලිස්ට්’
♦ දඹුල්ල රෝහලේ ශල්‍යාගාරයකට විෂබිජ එකතුවීමේ දැඩි අවදානමක්
♦ රිවිර පුවත ගැන ජාතික රෝහලේ අධ්යක්ෂ මෙසේ කියයි
- රිවිර 21-10-2013
♦ Health Ministry to fund research
♦ Drug authority head’s signature forged
- The Island 19-10-2013
♦ ඖෂධ සභාපතිටත් හොරු වැඩක් දෙති
- දිවයින 19-10-2013
♦ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව නංවන්න ආණ්ඩුව දසලක්ෂ 300ක් වෙන් කරයි
- දිනමිණ 19-10-2013
♦ සම්පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂාවට බොහෝ රෝහල්වල ප්‍රතික්‍රීයක නෑ
♦ මහියංගණ මූලික රෝහලෙන් අපද්‍රව්‍ය සහිත සේලයින් බෝතලයක්
- රිවිර 19-10-2013
♦ Ten top docs to undergo dengue clinical management training
♦ LRH finally gets MRI scanner courtesy First Lady
- The Island 18-10-2013
♦ මී උණ දිනකට රෝගීහු විසිදෙනෙක්
♦ අප රටේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000 ඉක්මවනවා
♦ දුම්වැටි පිළිබඳ ගැසට් නිවේදනය අනාගතේ ක්‍රියාත්මක කරන්න වේවි
- දිවයින 18-10-2013
♦ MRI යන්ත්‍රයක් මේ වසර අවසානයේ සවි කරනවා
♦ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොවීමෙන් මිනිස් ජීවිතයට බලපෑම්
♦ හොරණ මූලික රෝහලේ අක්ෂි වෛද්‍ය හිඟයෙන් රෝගීන් පීඩාවට
- දිනමිණ 18-10-2013
♦ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 49ක් වසර පහක් පුරා දේශීය නිෂ්පාදකයන්ගෙන්
- රිවිර 18-10-2013
♦ අය-වැයට කලින් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ගෙන එන්න
♦ අපේ දොස්තරලාට තායිලන්තයේදී පුහුණුවක්
♦ වෛද්‍ය ශිෂ්‍යයොත් ටියුෂන් පෝලිමේ
- මව්බිම 18-10-2013
♦ Doctors to be taught to write legibly and avoid trouble
♦ Lanka to import WHO recommended vaccine
♦ Man whose genitals were re-attached in marathon surgery, recovering
♦ Health unions threaten strike
♦ Same engineer evaluates tenders running into billions for 20 years
- The Island 17-10-2013
♦ කුරුණෑගල වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වැසේ
♦ අකුරැස්ස රෝහලේ වෛද්‍ය හිඟයට පිළියම්
♦ මොකද මේ අවුරුදු විස්සක් එකම මිනිහෙක්
- දිවයින 17-10-2013
♦ පෝලිමේ සිටින ළමයි 1000ක ජීවිත අනතුරේ
♦ ඉල්ලීම් නොදුන්නොත් 30දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා
♦ බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිල නිවෙස අත්හැර දමලා
- දිනමිණ 17-10-2013
♦ ඩෙංගුවලට ගොදුරුවීමට පෙර භාවිතයට ‘ටෙන්ටර් වේලන්ට්’ එන්නතක් එයි
♦ පාසල් ළමයින් අතර ඒඩ්ස් පැතිරීම වැඩිවෙලා
- රිවිර 17-10-2013
♦ සරසවියෙන් පිටවන MBBS වෛද්‍ය උපාධිධාරීන් වසර 5ක් රටට සේවය කළ යුතුයි
- මව්බිම 17-10-2013
♦ GMOA locks horns with Health Minister for ‘protecting’ PHI
- The Island 16-10-2013
♦ කුරුණෑගල රෝහලේ අත්‍යවශ්‍ය බෙහෙත් රැසක හිඟයක්
- දිනමිණ 16-10-2013
♦ රක්තවේද රෝගීන්ට හැදූ විශේෂ වාට්ටුව ඖෂධවේදියකු ස්ටෝරු කාමරයක් කරලා
♦ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගියාම රෝහලෙන් සර්ජිකල් ස්ප්‍රීතු බොන්න දීලා
♦ ප්‍රතිකාර කරන්න එක් අයකුට ලක්ෂ 150ක්: ඒ කළත් අවසානයේ රෝගියා මිය යනවා
- මව්බිම 16-10-2013
♦ Health Minister pays tribute to WHO
♦ Surgeons fix child’s skull cracked into eight
- The Island 15-10-2013
♦ පිළිකාවටත් වඩා මාරක පිළිකාවක්
♦ පස්හැවිරිදි පුතුගේ අටපළකට බිඳුණු හිස කරාපිටියේ විස්මිත සැත්කමින් යළි සකසයි
- දිවයින 15-10-2013
♦ දියර කිරි ප්‍රවර්ධනයට දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්
♦ හොර වෙද්දු වැඩිපුරම සිටින්නේ ගම්පහ ප්‍රදේශයේ
♦ HIV ආසාධිතයන් ඉහළ යෑම ගැන සොයන්න කමිටුවක්
- දිනමිණ 15-10-2013
♦ කරාපිටියේ ජීවකයෝ විස්මිත සැත්කමක
- ලක්බිම 15-10-2013
♦ ඔසු සමාගමකින් පිළිකා රෝහලට අලෙවි කළ බෙහෙත් තොගයක් හොරපාරෙන් යළි සමාගමට
- රිවිර 15-10-2013
♦ වෛද්‍යවරියක ගෙල සිරකර මැරූ විත්තිකරුට මරණ දඬුවම
- මව්බිම 15-10-2013
♦ Hospitals ordered to serve only fresh milk
- The Island 14-10-2013
♦ ඩෙංගු පරීක්ෂාව පැය භාගයෙන් කළ හැකි රුධිර පරීක්ෂණ යන්ත්‍රයක් ජාතික රෝහලට
♦ දැරියකගේ ඇසක් පසා කර මොළය දක්වා ගිය පිහිය ඉවත් කරති
- දිනමිණ 14-10-2013
♦ Docs complain to SC about exam irregularities
- The Island 12-10-2013
♦ කරාපිටියට ආ ඇස් ලෙඩ්ඩු ප්‍රතිකාර නැතිව හැරී යති
- දිවයින 12-10-2013
♦ ලෝක අක්ෂි දිනය දා කුලියාපිටිය රෝහලේ අක්ෂි ශෛල්‍යකර්ම අත්හිටුවයි
- ලක්බිම 12-10-2013
♦ පාසල් දරුවන් සඳහා නිකුත් කළ පණු බෙහෙත් තත්ත්වයෙන් බාලයි
♦ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවෙන් අක්ෂි සායනයේ වැඩ කොට උඩ
- රිවිර 12-10-2013
♦ කිරිපිටි සමාගම් ජනතාවට වස පොවද්දී ආහාර උපදේශන කමිටුව ගොළු වෙලා
- මව්බිම 12-10-2013
♦ විශේෂඥ වෛද්‍යවරයකුට ළමා රෝගීන් 30,000ක් – වෛද්‍ය නිලධාරී සංගමය
- දිනමිණ 11-10-2013
♦ “ඇමරන්” පානීය ජල බෝතල් විකිණීම තහනම්
- රිවිර 11-10-2013
♦ Govt. drafts policy on mental health of elderly
- The Island 10-10-2013
♦ නව කොරෝනා වෛරසයෙන් බේරෙන්න වැඩමුළුවක්
♦ ජලභීතිකා රෝග මර්දනයට වසරකට රුපියල් කෝටි 5ක්
- දිනමිණ 10-10-2013
♦ Health Secy. warns of killer disease
♦ Man fights wife, cuts off own genitals in drunken rage; Docs fix them for him after 12 hr struggle
- The Island 09-10-2013
♦ රජරට වකුගඩු රෝගීන් හැටදාහ ඉක්මවලා
- දිවයින 09-10-2013
♦ ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ආරක්ෂා කරගැනීමට එක්වන්න
♦ මී උණ තවත් සතුන්ගෙන් බෝවෙනවා
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ටෙන්ඩරයෙන් අටකෝටි හැත්තෑ තුන්ලක්ෂයක කොමිස්
♦ පාණදුර මූලික රෝහලේ නව ගොඩනැඟිලි ජනපති අතින් ජනතා අයිතියට
- දිනමිණ 09-10-2013
♦ යෝධ කුහුඹුවන් වර්ගයක් හොරේතුඩුව ගිලගනී
- ලක්බිම 09-10-2013
♦ පිළිකා රෝහලේ විෂධූලක ඖෂධ ෆාමසිවලට විකුණන ජාවාරමක්
♦ ඖෂධ වර්ග 12ක් පිටතින් ගැනීමේදී කෝටි 9ක් පිල්ලි යවන්න හදලා
- රිවිර 09-10-2013
♦ CMC launches hand washing campaign
- The Island 08-10-2013
♦ වෛද්‍ය වෘත්තිය කෙරෙහි සමාජයේ ඇති අසීමිත ගෞරවය ප්‍රසාදය හා පිළිගැනීම ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න
- දිනමිණ 08-10-2013
♦ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කැරැලි ගහන්නද? වීදි බහින්නද?
♦ කන්තලේ මූලික රෝහලට වෛද්‍යවරයකු නෑ
- මව්බිම 08-10-2013
♦ Divisional Secretariat used for promotion of imported milk powder, says GMOA
♦ Medirigiriya records highest incidence of Kidney failure
- The Island 07-10-2013
♦ වෛද්‍ය මාරුවෙන් කරාපිටියේ සායන සැත්කම් නතර වේ
- දිවයින 07-10-2013
- දිනමිණ 07-10-2013
♦ ජාතික රෝහලේ විකලාංග සැත්කම් හා හදිසි ස්නායු සැත්කම්වලට කනිටු වෛද්‍යවරු
- රිවිර 07-10-2013
- The Island 05-10-2013
♦ මෙරට දියර කිරි ප්‍රවර්ධනයට විදේශීය ක්‍රමවේදය අනුගමනය කරන්න
♦ බාල බෙහෙත් ගෙන්වන ඉන්දීය සමාගම් 12කට දොර වැසෙන ලකුණු
♦ ගබඩා පහසුකම් හිඟයෙන් රෝහල් රසායනාගාරවල ද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර අවදානමේ
- දිවයින 05-10-2013
- දිනමිණ 05-10-2013
♦ ඖෂධ සමාගම් 12ක් තහනම් කිරීමට සිදුවෙනවා
♦ හොඳ තත්ත්වයේ ඖෂධ 120ක් පමණක් මිලට ගන්න අධිකාරිය සූදානම්
♦ විදෙස් ආයෝජකයෝ ඖෂධ නිෂ්පාදනයට අතගසති
- මව්බිම 05-10-2013
♦ GMOA accuses PGIM of not doing its job
♦ Other health professions agitate for more
- The Island 04-10-2013
♦ කෑගල්ල රජයේ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය අඩාළයි
- දිනමිණ 04-10-2013
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන රැසක රාජ්‍ය ලාංඡනය නෑ
- රිවිර 04-10-2013
♦ කරාපිටිය රෝහලට ඇතුළත් කළ දරුවන්ට කිසිදු අසාත්මිකතාවක් නැහැ
- දිවයින 03-10-2013
♦ ජාතික රෝහලේ විකලාංග ඒකකයේ වෛද්‍යවරයෙක් නිසා රෝගීහු අසීරුවේ
- දිනමිණ 03-10-2013
♦ විකලාංග විශේෂඥ වෛද්‍යවරයෙක් වසර 3ක සිට බදාදා සිකුරාදා නෑ
- රිවිර 03-10-2013
♦ වෛද්‍ය අධිකාරිට එරෙහි සංකේත වැඩ වර්ජනය අද
- මව්බිම 03-10-2013
♦ Compulsory medical testing soon for foreigners coming on resident visas
- The Island 02-10-2013
♦ 2020 දී රෝග අතර ලොව පළමු තැනට පත්වන්නේ මානසික රෝගයයි
♦ ගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රව පහළ බසී
♦ ජාතික රෝහලේ වාහිනික රසායානාගාර පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් අවලංගුයි
♦ වසරකදී ළමයින් 900 ක් ඒඩ්ස්වලට ගොදුරු වෙනවා
- දිවයින 02-10-2013
♦ බලපිටිය මූලික රෝහලේ සල්ලිවලට ලෙඩ්ඩු බලන අය නිසා ලෙඩ ගොඩක්
- දිනමිණ 02-10-2013
♦ බර වැඩි දරුවන්ට ලෙඩ රෝග වැඩියි
♦ වැඩිහිටියන් වැඩිවීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්
♦ සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ අනිවාර්ය කිරීමේ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
- දිනමිණ 01-10-2013
♦ වෛද්‍ය ස්ථාන මාරු හේතුවෙන් ජාතික රෝහලේ හෘද උරස් ශල්‍යාගාර දෙකක් වසා දමයි
- රිවිර 01-10-2013
♦ හොඳින් හෝ නරකින් කිරිපිටි දැන්වීම් නවත්වනවා
- මව්බිම 01-10-2013