♦ Contaminated drugs:Purchases from two Indian companies suspended
- The Island 31-08-2013
♦ ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් සෞඛ්‍ය සූත්‍රය කෙරෙහි ජාත්‍යන්තර අවධානය
- දිවයින 31-08-2013
♦ ‘කිරිපිටි ප්රශ්නයේදී’ ආණ්ඩුව ප්‍රමාණය ඉක්මවා ගියා එම තත්ත්වය දැන් නිවැරදි කර ගනිමින් ඉන්නවා
♦ දේශීය කිරිපිටි ඉල්ලුම ඉහළට ඒත් සැපයුම පහළට
♦ පිටිකිරි අර්බුදයේ බලධාරී භූමිකාව!
♦ ලබන වසරේ ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 35 ක් වැය කරනවා
- දිවයින 30-08-2013
♦ ඩීසීඩී කිරිපිටි ආනයනය කළ සමාගම්වලට එරෙහිව නඩු
♦ ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කිරීමට නවසීලන්ත රජයේ පූර්ණ සහාය පළවේ
- දිනමිණ 30-08-2013
♦ පැය 7ක් වාට්ටුවේ රඳවා ගෙන: පසුව යනවිට බේත් කවුන්ටරය වහලා
- මව්බිම 30-08-2013
♦ A’pura Kidney transplant unit shut down
- The Island 29-08-2013
♦ අනුරාධපුර රෝහලේ වකුගඩු සැත්කම් නතර කරයි
- දිවයින 29-08-2013
♦ වෛද්‍යවරුන්ගේ වැටුප් 12 ගුණයකින් වැඩි විය යුතුයි
- ලක්බිම 29-08-2013
♦ වෙළෙඳපොළෙන් ඉවත් කළ කාණ්ඩවලට අයත් කිරිපිටි යළි වෙළෙඳපොළට එන්නෙ නෑ – සෞඛ්‍ය ඇමැති
♦ රෝහල්වලට වෛද්‍ය උපකරණ ගන්න කෝටි 1200ක් ඉල්ලයි
- රිවිර 29-08-2013
♦ සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් ව්‍යූහ පරතරය 1:12 බවට පත්කළ යුතුයි
♦ මැලේරියා රෝගය වැලඳුණු විදේශිකයන් 10ක් හමුවෙලා
♦ මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුවට පෙර ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය සකසා අවසන් කළ යුතුයි
- මව්බිම 29-08-2013
♦ විෂ සහිත කිරි පිටි ශ්‍රී ලාංකිකයා සදාකාලික රෝගීන් කරලා
♦ ගබ්සා පෙති හා ඖෂධ රැසක් සමග හොර දොස්තර ගුවන්තොටේදී දැලේ
♦ වකුගඩු යක්ෂයා පදවියත් ගිලගනී
- දිවයින 28-08-2013
♦ ළදරු කිරිපිටි වර්ග දහයක් අලෙවි කිරීමට අවසර
♦ අධි විෂ එන්නත් කුප්පි හා ගබ්සා පෙති තොගයක් සමග හොර දොස්තර දැලේ
♦ දුමායනයෙන් හා බි.ටී.අයි. ඉසීමෙන් පමණක් ඩෙංගු මර්දනය කරන්න බැහැ
- රිවිර 28-08-2013
♦ 2014 බෙහෙත්වලට රුපියල් බිලියන 35ක්
- මව්බිම 28-08-2013
♦ රජය මැදිහත්වී දියර කිරි බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි
♦ කිරිපිටි කාණ්ඩ කිහිපයක් වෙළෙඳ පොළට නිකුතුවට අවසර
- දිවයින 27-08-2013
♦ ‘ආනයනික කිරි පිටිවල විස රසායන නෑ’
♦ හලාවත දී ලෙඩා බිම දමා ගිලන් රථයක් ඉගිලී ගිහින්
- දිනමිණ 27-08-2013
♦ බොටුලිනම් හා ඩීසීඩී නැති බවට තහවුරු වූ කිරිපිටි වර්ග කීපයක් අලෙවි කිරීමට අවසර
♦ රු. මිලියන ගණනක් වටිනා වෛද්‍ය උපාංග – ජීවාණුහරණ යන්ත්‍රය ජාතික රෝහලේ ගබඩාවක පුස්කයි
- රිවිර 27-08-2013
♦ Milk powder sans label ordered destroyed
- The Island 26-08-2013
♦ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමැති මෛත්‍රීට සම්මානයක්
♦ ලේබල් රහිත කිරිපිටි විකිණූ තේ වත්තේ ගබඩා පාලකට දඩ
- දිවයින 26-08-2013
♦ ලොව ජය ගත්තේ පිටිකිරි බීලා නොවෙයි
♦ අවුරුදු 20ට අඩු තරුණයන් අතරේ අස්ථි පිළිකා බහුල තත්ත්වයක්
- දිනමිණ 26-08-2013
♦ සියලු ආනයනික කිරිපිටි තොග වෙළෙඳ පළෙන් ඉවත් නොකරන්නේ නම් අපි අධිකරණයට යනවා
♦ ෆොන්ටෙරා සමාගමට එරෙහිව පැන වූ වාරණ නියෝගය විනිසුරුවරියම ඉවත ලයි
- මව්බිම 26-08-2013
♦ පර්යේෂණ වාර්තා බැහැර කරන්න පුළුවන්කමක් නැහැ
♦ ඩීසීඩී ගැන සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රතිපත්තියක් නෑ
- දිවයින 25-08-2013
♦ රටටම කිරි දෙන්න අපටම පුළුවන්
♦ හොඳ වෛද්‍යවරයකු තෝරා ගන්නේ කොහොමද?
- සිළුමිණ 25-08-2013
♦ Court lifts enjoining order on Fonterra
♦ Fonterra to resume operations soon
- The Island 24-08-2013
♦ සමාගමේ දේපළ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පතා ෆොන්ටෙරා වසා දමා ගෙදර යැමට තීරණය කරයි
♦ ළදරු කිරිපිටි හා ආහාර 10කට අවසර ලැබේ
♦ කිරි පිටි ගැන කතා කරන වෛද්‍යවරියගේ නිවසේ ජනේලයකට ගිනි තියලා
- දිවයින 24-08-2013
♦ ‘ඩීසීඩී කිරි ගෙන්වූ සමාගමට නඩු පවරන්න’
♦ ෆොන්ටෙරා මෙහෙයුම් අත්හිටුවයි
- දිනමිණ 24-08-2013
♦ Ranawaka, ITI stand their ground
♦ Maliban wants proof of DCD in its milk products
- The Island 23-08-2013
♦ තහනම නොතකා පිටරට කිරිපිටි ගැන ප්‍රචාරය කරන සමාගම්වලට නඩු!
♦ දියර කිරි සඳහා විශාල වෙළඳ පොළක් මෙරට නෑ
♦ ‘එකම චෝදනාවට දෙවරක් දඬුවම් කිරීමට සූදානම් වුණොත් ජිනීවා යනවා’
- දිවයින 23-08-2013
♦ බහු ජාතික සමාගම්වල පර්යේෂණවලට රටේ අහිංසක දරුවන් මීයන් කරවන්නට ඉඩ තියන්නේ නෑ
♦ ෆොන්ටේරා සමාගමට එරෙහිව ලක්මව දියණියෝ උද්ඝෝෂණයේ
- දිනමිණ 23-08-2013
♦ ඇමැති පාඨලී වස කිරිපිටි ගැන කියද්දී ඇතමුන්ගේ කටේ පිට්ටු බම්බු හිරවෙයි
- ලක්බිම 23-08-2013
♦ කිරිපිටි දැන්වීම් නීති නොතකන සමාගම්වලට නඩු – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කියයි
♦ බාල ඖෂධ වර්ග 44ක් භාවිතයෙන් ඉවතට
♦ බියගම ෆොන්ටෙරා ලංකා සමාගම ඉදිරිපිට විරෝධතාවක
- රිවිර 23-08-2013
♦ ෆොන්ටේරා සමාගමේ නිෂ්පාදනවලට පැනවූ වාරණය 30දා තෙක් දීර්ඝ කරයි
♦ අපේ දරුවන් පර්යේෂණාගාර මීයන් බවට පත්කිරීමට ඉඩදෙන්නේ නැහැ
♦ මොන හේතුවක් නිසාවත් මේ රටට කිරිපිටි ගෙන්වීම නවත්වන්න බෑ
♦ කිරිපිටි වෙළෙඳ දැන්වීම් නැවැත්තුවේ නැත්නම් නීතිමය පියවර ගන්නවා
- මව්බිම 23-08-2013
♦ Docs to strike in Polonnaruwa today
♦ Milco claims multi-nationals planning to discredit it
♦ Milk food smuggling racket thwarted
- The Island 22-08-2013
♦ පොලොන්නරුවේ වෛද්‍යවරු අද වර්ජනයේ
♦ නීති විරෝධීව ගෙන්වූ ‘වේ ප්‍රෝටීන’ රේගු දැලේ
♦ ෆොන්ටේරා ලොක්කන්ට අධිකරණයෙන් නොතීසි
♦ කිරි සයුරේ අප ඔරු පැදිය යුතුමද?
- දිවයින 22-08-2013
♦ ගම්පහ රෝහලේ රෝගී තදබදයට පිළියම්
♦ ෆොන්ටෙරා අධ්යක්ෂවරු 23දා අධිකරණය හමුවට
- දිනමිණ 22-08-2013
♦ කිරිපිටිගැන තීන්දුවකට එන්න හෙට රැස්වීමක්
♦ අධිකරණ නියෝගය කැඩූ ෆොන්ටෙරා සමාගමට සිතාසි
- ලක්බිම 22-08-2013
♦ උතුර-උතුරු මැද හා මධ්‍යම දැඩි වෛද්‍ය හිඟයක්
♦ ඖෂධ මිල පාලනය කිරීමේ සැලසුම උපන් ගෙයි මියයයි
♦ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ නියෝගයෙන් රෝහල් 34ක පරිපාලනයට බාධා
- රිවිර 22-08-2013
♦ ළදරු කිරිපිටි වෙළෙඳපොලේ හිඟයක් නැතිව තබා ගැනීමට දෛනික වාර්තා සමාලෝචනයක
♦ මහනුවර රෝහලේ ගැටලුවට නි. සුව ඇමැති ආවත් විසැඳුමක් නෑ
- දිනමිණ 19-08-2013
♦ ෆොන්ටෙරා නිෂ්පාදන තවමත් වෙළෙඳපොළේ
♦ මහනුවර මහ රෝහලේ ඊයේ සිට හෙද වර්ජන
♦ බෙහෙත් ශාලා 3ක් හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල දෙකකක් නොදන්වාම වසා දමලා
♦ මහ රෝහලට විශ්ලේෂණ යන්ත්‍රයක් වැරදි පාරකින් අරන්
- රිවිර 19-08-2013
♦ ‘බොටලිනම්’ අඩංගු දැයි සොයා ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරනවා
♦ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදනවලට දින 14ක වාරණ නියෝගයක්
♦ වාරණ නියෝගය උල්ලංඝනය කරමින් ෆොන්ටෙරා සමාගම කටයුතු කරනවා
- මව්බිම 19-08-2013
♦ අත්‍යාවශ්‍ය ඖෂධ පමාවෙන් රෝගීන් මරු කටේ!
♦ වෛද්‍යවරුන් 20 ක් ‘විවේක ගන්නා’ රෝහලක්
♦ ‘වේ ප්‍රෝටීන්’ කිරිපිටි තවමත් වෙළෙඳපොළේ
♦ දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක් නෑ!
♦ පිටි කිරිත් එපා – දියර කිරිත් එපා
- දිවයින 18-08-2013
♦ වේ ප්‍රෝටීන්වල වැඩෙන බැක්ටීරියාව අනතුරුදායකයි
♦ ෆොන්ටෙරා නිෂ්පාදන බෙදාහැරීම වළකන නියෝගයක්
♦ මාස හයට පසුත් මවුකිරි දෙන්න – යුනිසෙෆ්
- සිළුමිණ 18-08-2013
♦ Court restrains Fonterra from selling its products
♦ Experts warn public against consuming high calcium milk powder
♦ Male nurse climbs tree in support of KTH matron, theatre sister
- The Island 17-08-2013
♦ මහනුවර මහ රෝහලේ කාමර අර්බුදය යළි දිග්ගැස්සෙයි
♦ ඖෂධ වර්ග 9ක් නීති විරෝධීව ගබඩා කර තබලා
♦ ෆොන්ටේරා නිෂ්පාදන ප්‍රචාරණය අලෙවිය වහාම අත්හිටුවන්න
- දිනමිණ 17-08-2013
♦ වේ ප්‍රෝටීන් අඩංගු කිරිපිටි ගන්නැයි ඇතැම් වෛද්‍යවරුන්ගෙන් නිර්දේශ
♦ වේ ප්‍රෝටීන් සහිත නිපැයුම්වල පරීක්ෂණ වාර්තාව භාර දෙයි
♦ මහනුවර රෝහලේ අර්බුදය දිග්ගැසේ ප්‍රධාන ශල්‍යාගාරයේ හෙද හෙදියන් ඉවත් කරගනී
- රිවිර 17-08-2013
♦ නොවුණේ මා කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයකු පිනකටය පූරුවේ කළ!
- මව්බිම 17-08-2013
♦ Kandy General Hospital docs resume strike
♦ Cardiac surgeons in Kandy call off strike
♦ DCD: Milk powder importers told adhere strictly to advertising guidelines
- The Island 16-08-2013
♦ රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට තාමත් වේ ප්‍රෝටීන් කිරිපිටි දෙයි
- දිවයින 16-08-2013
♦ වේ ප්‍රෝටීන් පරීක්ෂණ වාර්තාව ඇමැති අතට
♦ කිරිපිටිවල විස රසායන අඩංගු බව සනාථ වූවොත් ගෙන්වීම තහනම් කරනවා
♦ මහනුවර මහ රෝහලේ කාමර අර්බුදය අවසන්
- දිනමිණ 16-08-2013
♦ ඩයිසයිනමයිට් සහ වේ ප්‍රෝටීන් අඩංගු ආහාර ඉවත් කිරීමට නීති ප්‍රමාණවත් නෑ
♦ මහනුවර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වර්ජනය අත්හිටුවයි
- රිවිර 16-08-2013
♦ වෛද්‍ය වර්ජනයේ පූර්ණ වගකීම සෞඛ්‍ය ලේකම්වරයා බාරගත යුතුයි
- මව්බිම 16-08-2013
♦ Ministerial probe into milk issue
♦ DG Sports Medicine says dietary supplements useless
♦ MRI asked to speed up investigation
♦ CMC claims ITI demands payment to test milk food
- The Island 15-08-2013
♦ වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙත් හැදේ
♦ වේ ප්‍රෝටීන් අඩංගු කිරි පිටි සියලු ඔසු සල්වලින් ඉවතට
- දිවයින 15-08-2013
♦ පිටිකිරි වෙනුවට එළ කිරි පරිභෝජනයට ලාංකිකයන් ඉතා ඉක්මනින් හුරුවිය යුතුයි
♦ පිටි කිරි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ – ශක්තිජනක ආහාරපාන දරුවන්ට දීම භයානකයි
♦ විස අඩංගු ආනයනික කිරිපිටි තහනම් කළ ඇමැතිට හා වෛද්‍ය නිලධාරීන්ට අමද්‍යප මහාසභාවේ ප්‍රණාමය
♦ ඩීසීඩී වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට
♦ රත්තොට රෝහල වසර 20කින් වර්ණාලේප කර නැහැ
- දිනමිණ 15-08-2013
♦ මහනුවර රෝගීහු දහස් ගාණක් අමාරුවේ
- ලක්බිම 15-08-2013
♦ තහනම් ‘වේ ප්‍රෝටීන්’ සහිත කිරිපිටි හා ආහාර ද්‍රව්‍ය තවමත් වෙළෙඳපොළේ
♦ කිරිපිටි සම්බන්ධයෙන් අමාත්‍ය කාරක සභාවක්
- රිවිර 15-08-2013
♦ රට කිරිපිටි පිළිබඳ තාක්ෂණ ආයතනයේ පර්යේෂණ නවසීලන්ත රජය අභියෝගයට ලක්කර නෑ
- මව්බිම 15-08-2013
- The Island 14-08-2013
♦ ආහාර සුරක්ෂිතතාව ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා
♦ කිරිපිටිවල ඩී. සී. ඩී. පිළිබඳව අයි. ටී. අයි. වාර්තාව හෙට දෙයි
♦ කොළඹ අලෙවියට තබා තිබූ කිරි ආශ්රිත නිෂ්පාදන 23 ක සාම්පල පරීක්ෂාවට යවයි
♦ ඩී. සී. ඩී. ඇතැයි තහවුරු කළ කිරිපිටි වෙළෙඳ පොළෙන් ඉවත් කළා
♦ ඩී. සී. ඩී. අත්හදා බැලීමට මෙරට දරුවන් යොදාගන්න එපා
♦ පිටරටින් ගෙන්වන කිරිපිටිවල විෂ සහිත බව නිසා දැන් අපේ දියර කිරිවලට විශාල ඉල්ලුමක් ඇතිවෙලා
♦ µ්‍රSෂියන් එළදෙනුන් විසිදහසක් ගෙන්වුවොත් කිරිවලින් රට ස්වයංපෝෂිත කළ හැකියි
- දිවයින 14-08-2013
♦ ඩී.සී.ඩී. ප්රශ්නය යට ගහන්න හදන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට මාරු
♦ කිරිපිටිවල ඩී.ඩී.සී. සෙවීමේ දෙවැනි අදියර ඇරඹෙයි
♦ කොළඹ ෆාමසි හා ගේරාසරිවල තහනම් කිරිපිටිවලට සීල් තබයි
♦ කිරිපිටිවල ඩයසිනමයිඩ් සොයන කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්තාව හෙට සෞඛ්‍ය අමාත්‍යාංශයට
- රිවිර 14-08-2013
♦ සෞඛ්‍ය අමාත්‍යංශය තහනම් කළ කාණ්ඩවල කිරිපිටි සඟවා තබා ගත්තොත් වැඩ වරදී
- මව්බිම 14-08-2013
♦ Health Ministry warning on sale of banned milk food
♦ Heart surgeons still on strike
- The Island 13-08-2013
♦ ‘වේ ප්‍රෝටීන්’ අඩංගු සියලු කිරිපිටි ඉවතට
- දිවයින 13-08-2013
♦ වේ ප්‍රෝටීන් අඩංගු ආහාර තාවකාලිකව අත්හිටුවයි
♦ නවසීලන්තයේ කිරිපිටි වර්ග කිහිපයක DCD ඇති බව යළි තහවුරු වෙයි
♦ ඩෙංගු රෝගය පිළිබඳ දැනුමැති ලොව විශිෂ්ටතම වෛද්‍යවරියක් පැමිණේ
- දිනමිණ 13-08-2013
♦ ඩිප්ලෝමාවට මුවාවී විශේෂඥ වෙදකමේ
♦ ඩී.සී.ඩී ගැටලුව ගැන සාකච්ඡාවට නවසීලන්ත විදේශ ඇමැති ශ්‍රී ලංකාවට
♦ ‘වේ ප්‍රෝටින ’ ඇති කිරිපිටි-චීස් චොක්ලට් අලෙවිය තහනම්
- රිවිර 13-08-2013
♦ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්
♦ අම්පාර වෛද්‍යවරු ඊයේ වැඩ වර්ජනයක
♦ ඩී.සී.ඩී. රසායනික ද්‍රව්‍යට අපේ දරුවන් බිලි දෙන්න බෑ
- මව්බිම 13-08-2013
♦ GMOA to issue eight proposals to boost public health
♦ Withdrawn milk powder stored in warehouses
♦ Health Minister spells out his predicament
- The Island 12-08-2013
♦ සියලු කිරිපිටි සාම්පල පරීක්ෂාවට යවයි
- දිවයින 12-08-2013
♦ ලංකාවේ පරීක්ෂණ ගැටලු සහිතයි – නවසීලන්ත අගමැති
- ලක්බිම 12-08-2013
♦ කිරිපිටි තොගයක්ම රේගුවේ ගොඩගැසෙයි
- රිවිර 12-08-2013
♦ හතරවටින් එල්ල වන අභියෝග සමඟ සටන් කරන්න සිදු වෙලා
♦ ෆොන්ටෙරා නිපැයුම්වල වැඩි වශයෙන් DCD විස රසායනික ද්‍රව්‍ය අඩංගුයි
- මව්බිම 12-08-2013
♦ Health Minister wants Thriposha ration doubled
- The Island 10-08-2013
♦ රට කිරිපිටිවල විස රසායන පරීක්ෂාවට නවීන යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න යයි
- මව්බිම 10-08-2013
♦ Court restrains Fonterra from advertising
♦ Fonterra will withdraw products in 48 hours
♦ Govt. cannot ban milk food adverts – Sirisena
♦ Plea for blood from Maharagama
♦ More remains to be done – Banning contaminated milk
- The Island 09-08-2013
♦ කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න
♦ කිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම්
♦ කාර්මික තාක්ෂණික ආයතනයට මෙලමයින් පරීක්ෂාවත් පුළුවන්
♦ ආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්
- දිවයින 09-08-2013
♦ කිරිපිටි වෙළෙඳ දැන්වීම් එපැයි ෆොන්ටේරා සමාගමට අතුරු තහනමක්
- දිනමිණ 09-08-2013
♦ තහනම් කිරි විකුණනවද සොයන්න PHI සූදානම්
- ලක්බිම 09-08-2013
♦ ඩීසීඩී අඩංගු කිරිපිටි වර්ග හතරක කාණ්ඩ කිහිපයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට නියෝග
♦ මුදල් ප්‍රතිපාදන නැතිකමින් කිරිපිටි පරීක්ෂණ ඇනහිටී
- රිවිර 09-08-2013
♦ Media warned not to promote contaminated milk powder
♦ Alarming increase in HIV positive cases
- The Island 08-08-2013
♦ කිරිපිටි සමාගම් 3ක නිෂ්පාදන තහනම්
♦ ඩෙංගු කීටයන් වැනසීමට මදුරු විශේෂ 2 ක් බෝ කරයි
- දිවයින 08-08-2013
♦ DCD අඩංගු දැයි සැක කිරිපිටි පරීක්ෂණයකට
- දිනමිණ 08-08-2013
- ලක්බිම 08-08-2013
♦ සමාගම් තුනක කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවතට
♦ කිරිපිටි සම්බන්ධ සියලු දැන්වීම් ප්‍රචාරය තහනම්
♦ රාගම රෝහලේ ගින්නකින් මහ කලබලයක්
♦ ඩයසපෑම් පෙති ලක්ෂ 10ක් වැඩි මිලට ගෙන්වීමේ ටෙන්ඩරය ඇමැති අත්හිටුවයි
♦ අපට වුවමනා කිරි ප්‍රමාණය 2016 දී නිපදවන්නට පුළුවන්
- රිවිර 08-08-2013
♦ අලියෙක් පිටරටට දුන්නාම පිටු සිය ගණනක් ලිව්වා: ළදරු කිරිපිටිවල තියෙන විස ගැන ලියන්න කවුරුත් නෑ
♦ කටුගස්තොට දිසා රෝහලේ දෙවැනි වතාවටත් ලයිට් කපයි
♦ DCD අඩංගු බවට වාර්තා කළ කිරිපිටි වහාම වෙළෙඳපළෙන් ඉවත් කරන්න
- මව්බිම 08-08-2013
♦ Docs’ shock therapy proves efficacious
♦ Docs win; govt. ready to ban contaminated milk powder
♦ GMOA challenges Health Ministry to show overseas lab reports
- The Island 07-08-2013
♦ ‘பால் மா விவகாரத்தை ஆராய குழு அமைக்கவும்’
- Tamil Dailymirror 07-08-2013
♦ ළදරු කිරිපිටිවල ඩී.සී.ඩී වාර්තාව ප්‍රතික්ෂේප කළ නිලධාරීන් ගැන විමර්ශනය කරන්න
♦ රජරට වකුගඩු රෝගීන්ගේ මුත්රාවල ආසනික් ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක් වැඩියි
- දිවයින 07-08-2013
♦ දියර කිරි ප්‍රවර්ධනයට රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
♦ වේ ප්‍රෝටීන් අඩංගු නවසීලන්ත කිරිපිටි වෙළෙඳ පොළෙන් වහාම ඉවතට
♦ මහනුවර ශික්ෂණ රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ වෛද්‍යවරු සැත්කම්වලින් ඉවත් වෙති
- දිනමිණ 07-08-2013
- ලක්බිම 07-08-2013
♦ ඩයි සයිනමයිඩ් අඩංගු සියලු කිරිපිටි ආනයනය තහනම් කළ යුතුයි – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
♦ අධි සාන්ද්‍ර ප්‍රෝටීන සහිත කිරිපිටි හා අතිරේක පෝෂණ ආහාර වෙළෙඳපොළෙන් ඉවතට
♦ විශේෂඥ වෛද්‍ය මාරු කඹ ඇදිල්ලෙන් මහනුවර රෝහලේ හදවත් සැත්කම් නවතී
♦ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ කරුණු ක්‍රියාත්මක කිරීමත් වැදගත්
- රිවිර 07-08-2013
♦ ආනයනය කරන කිරිපිටි හා ආහාර ද්‍රව්‍ය ගැන සොයන්න විද්වත් කමිටුවක් පත්කරන්න
♦ මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරු සැත්කම්වලින් ඉවත් වෙති
♦ පරිපාලනයේ අකාර්යක්ෂමතාව නිසා වෛද්‍යවරුන්ට ස්ථාන මාරු තවමත් නෑ
- මව්බිම 07-08-2013
♦ GMOA tells Sirisena to act against ‘corrupt’ official
- The Island 06-08-2013
♦ නවසීලන්තයෙන් ගෙන්වන කිරිවලට රේගු තහනමක්
- දිනමිණ 06-08-2013
♦ ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වෛරසය ශ්‍රී ලංකාවටත් පැතිරීමේ අවදානමක්
- රිවිර 06-08-2013
♦ මහනුවර රෝහලේ කාමර ප්රශ්නය ඔඩුදුවයි
♦ නිසි අයුරින් පරිසරය කළමනාකරණය නොවීම ඩෙංගු මරණ ඉහළ යෑමට ප්‍රධාන හේතුවයි
- දිනමිණ 05-08-2013
♦ වෛද්‍යවරු දින බෙදාගෙන වැඩකර මසකට අතිකාල 48,000 බැගින් ලබාගෙන ගනී
- රිවිර 05-08-2013
♦ වකුගඩු ඒකකයට ‘ඩයලසීස්’ කර ගැනීමට ආ කාන්තාවක් රුධිරය වහනය වී මිය ගිහින්
♦ මැරුණු දකුණු පාදයට පණ දුන් විස්මිත බයිපාස් සැත්කමක්
♦ අවුරුදු 18ක කාන්තාවකට ගබ්සාවක් කළ වෛද්‍යවරයාට ඇප
- මව්බිම 05-08-2013
♦ Two key State institutions adopt diametrically opposed stand on suspected DCD contamination
♦ Dr. Stella de Silva Inaugural Memorial Oration tomorrow
- The Island 04-08-2013
♦ කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ
- දිවයින 04-08-2013
♦ Demand for local milk to soar due to DCD issue
♦ Health Ministry schedules exam without informing all candidates
♦ Sirisena pledges support for child healthcare
- The Island 03-08-2013
♦ ඒඩ්ස් රෝගය වැළඳුණු 16 දෙනකු මිය ගිහින්
- දිවයින 03-08-2013
♦ අණුක තාක්ෂණ රසායනාගාරයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී විවෘත කෙරේ
- රිවිර 03-08-2013
♦ නිර්වින්දන වෛද්‍ය හිඟයෙන් දඹුල්ල රෝහලේ ශල්‍යාගාර වහලා
- මව්බිම 03-08-2013
♦ Ban imported milk powder, GMOA tells government
♦ Machine to detect dengue in advance
- The Island 02-08-2013
♦ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නැති වෛද්‍යවරුන් තිදෙනෙක් රෝහල් සේවයේ
- දිවයින 02-08-2013
♦ ලබුනෝරුව ග්‍රාමීය රෝහලට වසර දෙකක සිට නේවාසික වෛද්‍යවරයෙක් නෑ
- දිනමිණ 02-08-2013
♦ සොඛ්‍ය ඇමැති ජනතාව අනතුරේ දමලා
♦ රජයේ රෝහල්වල ආහාර සැපයුම අවදානමක
- මව්බිම 02-08-2013
♦ Health Minister warns centres that issue bogus medical certificates
♦ Special care units for abused women, children open
♦ Lanka on world map in tackling abuse of breast milk substitutes
- The Island 01-08-2013
♦ විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් ගැබිනි මව මිය ගියේ යෑයි කියා වැලිඔය වතු කම්කරුවෝ විරෝධතාවක
♦ රෝහල් සේවා බරපතල ලෙස රෝගීවෙයි
- දිවයින 01-08-2013
♦ සති දෙකක් තුළ රුපියල් කෝටි 30ක් නොගෙව්වොත් රෝහල්වලට ආහාර නෑ
♦ රට යන අයට හොර සහතික දෙන රසායනාගාරවලට එරෙහි දැඩි පියවර
- රිවිර 01-08-2013
♦ ගැබිනියක මියගියාට ඥාතීන් උද්ඝෝෂණයක
- මව්බිම 01-08-2013